Tuesday, March 31, 2015

බුද්ධාගම වැඩුණේකෙසේද





                       ආගම යනු කුමක්ද? ආත්මය ගලවාගැනීමේ මාර්ගයයි. ආත්මය ගලවා ගත හැක්කේ කවර ආගමකින්ද? එය බුදුදහම බවට කිසිදු විවාදයක් නැත. ලොව සියලු ආගම් අතුරින් අවසානයට 'පිළිතුරක්' තිබෙන්නේ බුදු දහමේ පමණකි.
අප තවත් ප්‍රවේශයකට යොමු වෙමු.
ලෝකයේ ඕනෑම ආගමක් කොටස් 3කට බෙදිය හැකිය. ඒ ශාන්තිකර්ම, වත්පිළිවෙත් හා අභිධර්ම වශයෙනි.
ශාන්තිකර්ම බහුල ආගම් ලොව බෙහෝ ප්‍රමාණයක් පවතින්නේ ඒවා අදහන්නන් තම.මන්ගේ ආත්මය ගලවා ගත හැක්කේ යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර ආදියෙන් ආශීර්වාද ලබාගැනීමෙන් යැයි විශ්වාස කරමිනි.
තවත් ආගම්කාර ප්‍රජාවක් ලොව පුරා සිටින්නේ ප්‍රතිපත්ති රැකීමට මුල් තැන දෙමින් ඒ රකින ප්‍රතිපත්ති නිසාම ආශීර්වාද ලැබෙන බවට විශ්වාස කරමිනි.
වත්පිළිවෙත් හා ආශීර්වාද ඉක්මවා ගිය අභිධර්මයක් වෙත් නම් ඒ බුදු දහම මිස අන් දහමක නොවේ යැයි  අපි විශ්වාස කරමු. ආගම හා බැඳුණු දර්ශනය අතින්ද පොහොසත් බුදුදහම නිර්මල දහමක් වී ඇත්තේ එය යථාවාදී, තථාකාරී , අකාලික වූ දාර්ශනික සවිබලය නිසාය. දර්ශනය පොහොසත් වූයේ බුදු දහමේ පමණක් නොවූවද ඒ දාර්ශනික වත්පෙහොසත් කම් ඇති තවත් දහම් අතුරින් ඉස්මතු වූයේ කවර හේතු නිසා දැයි විමසනු වටී.
මහා භාරතයේ තරම් විවධාකාර ආගම් අදහන පිරිස් වෙනත් රටක රාජ්‍යයක නොමැත. ප්‍රමාණාත්මකව වැඩි වුවද අපේ බුදු දහමට සාපේක්ෂව ගුණාත්මක බවින්  ඒවා දියුණු නැතැයි කිව හැකිය.
ඊළඟට බලමු මහා භාරතයේ තිබුණු ආගම්.
ඉන්දියාවේ විසූ ආදිම ශිෂ්ට ජනයා මාතෘ දේවතාවකට හා අං සහිත දෙවියකුට  වන්දනාමාන කළහ. ඒ මන්ත්‍ර රාශියක් ඇති සෘග්වේදය සහිත හරප්පා ආගම එක් ආගමකි. පසුව සෘග්වේදය ඇසුරෛන්ම සම්පාදනය වූ තුන් වේදය  සාම, යජූර්, හා අර්ථව වශයෙනි. එය සෘග්වේදයට වඩා තරමක් වෙනස් ගත් ලක්ෂණ උසුලයි.
හින්දු චාරිත්‍රධර්ම සහිත හින්දු ආගම තවත් ප්‍රසිද්ධ ආගමකි. යුදෙව් ආගම හා පසුව ඇතිවූයේ සිනගෝගයයි. ආර්ය, ඉරාන, ග්‍රීක රෝම, ජර්මන්, ස්ලොව් හා කෙල්ට් යන ජනයාගේ මුතුන්මිත්තන් සියල්ලටම තිබුණු, සෑම අතින්ම එක් බඳු යැයි කිව නොහැකි නම් බොහෝ දුරට එක සමාන යැයිද කිව හැකි ආදිම යුගයේ ආගම් කිහිපයත් විය.
ගංගා නදිය අනුව ගොස් ඒ නදීබඩ පහළ ප්‍රදේශයේ ආර්ය සංස්කෘතිය පැතිර යත්ම මරණින් මතු ජීවිතය පිළිබඳ අලුත් අදහස් ඒ තුළට උරාගැනිණ. සෘග්වේදය අනුව නම් යමකු මළ විටම ඉරණම අවසාන වශයෙන් තීරණය වෙයි. හේ පීතෘ ලොවට හෝ මැටිමුවා ගෙට ගොස් කාල නියමයක් නැතිව වාසය කළ යුතුයි. එහෙත් පසුව ඇති වූ මන්ත්‍රයක් අනුව මළගියවුන් ජලයට හෝ පැළෑටිවලට හෝ වැදගත් යැයි ගුප්තාකාරයෙන් කියැවිණ. (මෙය නොදියුණූ  සංක්‍රාන්තිවාදයක් ගැන වූ සඳහනකි.)
පුනර්භව ධර්මයට අනුව ඊට අයත් වාදයේ ආදිම ස්වරූපය අඩංගු වන්නේ බෘහදාරණ්‍යක උපනිෂද් ග්‍රන්ථයේය.
සෘග්වේදයේ මෑත යුගයට අයත් මන්ත්‍රයක බ්‍රාහ්මණයන් හැර, අපිස් ජීවිත ගතකරන පිරිසක්/ පන්තියත් ගැන අසන්නට ලැබේ. ඒ මුනිවරුන්ය. හෙවත් මෞන ව්‍රතය රකින්නෝය. ඔවුන්ට මෙවුල්දම වන්නේ සුළඟයි. ඔවුහු රැක්කෝ තවුස්වතය. එහෙයින් තවුසෝ වූහ.
ක්‍රි.පූ. පළමුවන වර්ෂ දහය මුළුල්ලේම ඉන්දියාවේ විසූ බුද්ධිමත්හු ' විශ්ව රහස' මිනිසාට ඒත්තු යන ආකාරයට විස්තර කිරීමට උත්සාහ ගත්හ. සෘග්වේදය රචනා කිරීමෙන් පසු ශතවර්ෂ කිහිපයකටම අවධානය යොමු වූයේ හෝමයේ සංකේත නිරූපණය පිළිබඳ පරිකල්පනයටයි.
ක්‍රි.පූ හත්වන හා හයවන සියවස්වලට අයත් පැරැණි උපනිෂද් ග්‍රන්ථද, බොදු හා ජෛන ධර්ම ග්‍රන්ථවලින් පෙනී ගියේ විශ්වයේ සම්භවය ආත්මයේ ස්වභාවය, ආදී ප්‍රශ්න පිළිබඳ කෙනකු විස්මයට පත්කරවන අන්දමේ නානා පරිකල්පයන් හා වාද මහත් සංඛ්‍යාවක් තිබුණු බවයි.
ඉන්දියාවේ පහළ වූ ආගමික කාව්‍ය අතරින් ඉතා උත්කෘෂ්ට වූත්, ඉතා චමත්කාර වූත් කාව්‍ය වන්නේ
'භගවද් ගීතයයි'.
භගවද්ගීතයේ වාතාවරණයට ඉතා කිට්ටු වාතාවරණයක් අපට හින්දු දහමේ හමුවේ. පශ්චිම කල හින්දු ආගමේ කොටසක් වූ  භගවද්ගීතයේ ඇත්තේ සර්ව සම්පූර්ණ ඊශ්වරවාදයයි. හෝමය ප්‍රධාන අංගයක් වූ පැරැණි බ්‍රාහ්මණ ආගම කෙමෙන් භක්තිය ප්‍රධාන අංගයක් වූ ආගමක් බවට පෙරැළී ගියේය. භගවද්ගීතය විය යුත්තේ ඒ පැරැණි බ්‍රාහ්මණ ආගමට නොව අලුත් හින්දු ආගමටයි.
උපනිෂද් නම් ග්‍රන්ථවල සාමාන්‍යයෙන් උසස් කොට සැලැකෙනුයේ භක්තියෙන් හා ක්‍රියාවලින් මෝක්ෂය ලබාගැනීම නොවේ.
ඥානයෙන් හා අවබෝධයෙන් මෝක්ෂය ලබාගැනීමයි. ඒවායේ අඩංගු සදාචාර ධර්ම ප්‍රයෝගික ඒවාය. හොඳ,නරක විසඳනුයේ සර්ව ව්‍යාප්ත බ්‍රහ්මයේයි. හොඳ නරක යන වචනවල අර්ථ ගත යුත්තේද සාපේක්ෂ වශයෙන් පමණි.
සත්‍ය සොයන්නාට බ්‍රහ්මණාවබෝධය ලබාදෙන්නේ යමක්ද, ඒ හොඳ දෙයකි. එය ලබා දෙන්නේ යමක්ද, ඒ හොඳ දෙයකි. එය ලබා නොදෙන්නේ නරක දෙයයි. මේ අතින් බලන කල භාවනා‍නුයෝගී ජීවිතයකට අකුල්හෙළන දෑ අවසාන වශයෙන් නරකයි. මේ අකුල්හෙළන දෑ අතරින් ඉතාම දරුණූ වූයේ ආත්මාර්ථකාමී තණ්හාවයි. බ්‍රාහ්මණ ක්‍රමය තුළ උපනිෂද් ධර්මවලට තැනක් ලැබුණු මුත් සත්දෘස්ටික ධර්මය හා සමහන් නොවූ නොයෙක් වෛධාර්මික වාද තුළින් හැදී වැඩුණු වෙනත් ඉගැන්වීම්ද විය. එබඳු ධර්ම ඉගැන්වූ ආචාර්යවරුන් අතර ප්‍රධාන තැනක් ගන්නේ ක්‍රි.පූ හයවන සියවස අගභාගයේ, පස්වන සියවස මුලහරියේදී කාෂාය වස්ත්‍රධර ශ්‍රවකයන් සමූහයක් ඇතිකළ, බුද්ධත්වය ලැබූ හෙයින්'බුදුන්' යැයි හඳුන්වනු ලැබූ පුද්ගලයායි.
උන්වහන්සේගේ පරිණිර්වාණයෙන් පසු බාහිර ලෝකය කෙරෙහි ඇති වූ බලපෑම පමණක් සලකා බැලූ විට ඉන්දියාවේ පහළ වූ ශ්‍රෙෂ්ඨතම පුද්ගලයා උන්වහන්සේ බව ඉඳුරා කිව හැකිය.
ඊළඟට... බුදුන්..කවරකුද?                                                                                                                           










mqrdK කා,fha my< jQ Y=oaOjka;hka yd ùrjrhka fndfyda fokl=f.a fukau nqÿkaf.a ðú; l:dj ms<sn`o mqrdjD;a;ho úfõplhkaf.a m%ydrj,g ,laù ;sfí' Wkajykafiaf.a W;am;a;sh yd Ôú;fha uq,a ld,h ms<sn`o pß;dmodkh i`oyka jkqfha fn!oaO O¾u .%ka: w;=ßka miqj iïmdokh jqKq tajdfha muKh' nqoaO NdIs;hu i`oyka fj;ehs lshkq ,nk ;%smsglfha fldgiaj, nqÿka .ek i`oykajk foa flfrys mjd t;rï úYajdih ;eìh fkdyelsh' fjfklla ;nd nqÿka  විසින් nqoaO;ajh ,eîfuka miq foaYkd lrk ,o m<uqjk O¾u foaYkh hehs lshkq ,nk ish¨ fn!oaO jdoj, uq,sl O¾uhla jQ zz Oïu plalmamj;a;k iQ;%hZZ mjd nqÿka úiskau දේශනා කරනු ලැබූq O¾uhlao hkak iel  iys;h' tfiau ta iQ;%h ;=kamsglfha uq,au fldgiaj, olakg ke;' nqoaOd.u hhs wm ±ka y`ÿkajk O¾uh .ek fkdj" Ôjudkj úiQ nqÿkaf.a kshu b.ekaùu l=ula±hs hkak ms<sn`oj fndfyda iel we;sù ;sfí' nqÿka b.ekajQ O¾uh;a WmksIoa iDIsjreka f.a O¾uh;a w;r ie,lsh hq;= fjkila ke;ehs tl úYdrohl= m%ldY l< w;r, mqk¾Nj ^ixirK& O¾uh nqÿka úiska m%;slafIam කෙරුණු nj;a" Wkajykafia b.ekajQfha tl mrïmrdjl wh Bg fmr mrïmrdfõ whf.a lghq;=j, m%;sM, úÈk nj hk ldg;a meyeÈ,ss i;Hh nj;a" fï m%Yakh yeoEre ;fjlla lshhs' flfia jqjo" wm fuys idlÉPd lrkqfha nqÿkaf.a Ôú;h fkdfõ' miqj isá wkq.dñlhka Wkajykafiaf.a Ôú;h ms<sn`o úYajdi l< fohhs' tfiau wm i,ld n,kafka Wkajykafiia b.ekajQ foa fkdj nqoaOd.fuka b.ekajQ O¾uhhs'
       nqÿka jykafiaf.a Ôú;fha iuyr isoaëka  .ek tla;rd m%udKhl ksYaÑ;Ndjhla ;sfí' Wkajykafia ysud,h l`ÿ mduq, úiQ YdlH kï l=vd f.da;%hg wh;a wêm;sfhl=f.a mq;%fhls' Wkajykafia .sysf.h yer f.dia w¨;a O¾uhla foaYkd l< fial' ta O¾uh fj; fkdfhla Y%djlfhda wdy' fldai, yd u.O rdcHj,o" .x.d kÈhg W;=ßka jQ f.da;%j,g wh;a m%foaYj,o wjqreÿ fndfyda .Kkla ;siafia O¾uh foaYkd l< Wkajykafia l%s'mq' 486 yd 473 w;r ld,fha§ wiQjila wdhq j<od msßksjka mE fial' mßks¾jdKh fjkakg we;s j¾Ih l%s'mQ' 473 g jvd l%s'mQ' 486 g lsÜgq hhs is;sh yelsh' nqÿkaf.a wkq.dñlhka Wkajykafiaf.a Ôú;h ms<sn`o imhk f;dr;=re fï kSri" ¨yqvq lreKq lsysmhg jvd pu;aldrh, úúOh' tfiau we*a.ksia:dkhg kefkysrÈ.ska msysá" uq¿ uy;a wdishdfõu fldaá ixLHd; ckldhlf.a Ôú; flfrys Wkajykafiaf.a pß;dmodkh n,meje;ajQ fyhska wm i`oyka l<dg jvd ta Ôú;fha f;dr;=re w;sYhska jeo.;ah'
              l=udrhd ìysj miajk Èk mj;ajk ,o uyd ux.f,da;aijhl § Tyqg isoaOd¾: hk ku ;nk ,§' Tyq f.!;u ^md,sfhka f.da;u& f.da;%hg wh;a fyhska fn!oaO idys;Hfha Wkajykafia fndfyda úg y`ÿkajkq ,nkafka ta kñks' ksñ;a; mdGlhka le`ojk ,ÿj tll= yer wks;a ish,af,dau ta l=udrhd pl%j¾;s rcl= jk nj m%ldY l<y' tla ffkñ;;slfhla muKla ta l=urd fmr ksñ;s y;rla ±l fuf,dj ÿl wjfndaO lrf.k ish¨ f,dal i;ajhdg wdpd¾hjrhl= jk nj wjOdrKfhka lSh' fï wkdjelsh bIag jkq je<elaùu msKsi Y=oafOdaOk rc fuf,dj ÿla ta l=urd úiska olskq u`.yerùug wjYH úêúOdk fh§ug සිතා .;af;ah' l=ure is;al¨ ud,s.dj, we;s-±ä lrkq ,eîh' ta ud,s.dj,g wh;a WoHdkj,ska ÿl" crdj" urKh ms<sn`o ish¨u ,l=Kq bj;a lrk ,§' l=urejl=  W.; hq;= ish¨ l,d Ys,am yod< fï l=urejd oCI YsIHfhක් ù ;rගයl§ ish YÍr Yla;sh;a" fl!Y,Hhත් fudkjg Tmamq l< fya wks;a ;rlrejka wබිsjd uy;a ch.%yKhla w;am;a lr .ksñka" ish {d;s fidfydhqßh jQ hfYdaOrdjo Èkd f.k" wE yd irK úh' tod ta l=ure w;ska mero ,eÊcdjg m;ajQjka w;r" ta l=udrhdg B¾Ihd l< Tyqf.au {d;s fidfydhqfrl= jQ foajo;a;o úh'
       ish¨ hibiqßka msÍ.sho, lsis fohlska wvqmdvqjla ke;s jqjo" ta l=urdf.a isf;a kï iem;la fkdùh' msh uyrcdKka fldmuK m%h;ak ±rejo" ;u wkd.; p¾hdj ;SrKh lsÍug iu;a සතර fmrksñ;s ta l=urejka úiska olakd ,§'      is;a i;=g f.k fok ish¨ foaj,ska yd iqLúyrKfhka msßjrk ,o kuq;a" ta l=udrhd  රජ මැඳුරේදී ysrlrejl=f.a ;;a;ajhg jeáKs' Tyqගේ is;g iekis,a,la kï fkd,enqKs' tfiau isව් fmrksñ;s wu;l lr ±óuo Tyqg l< fkdyels úh' hfYdaOrd ìij mq;a l=url= m%iQ; l< njo tla W±ikl Tyqg wikakg ,enqK kuq;a" Tyq thskqÿ i;=gla fkd,eîh' tod රෑ uy;a Wත්සjhla úh' ish¨ fokdu kskaog .sh miq Pkak kskafoka wjÈlrjd f.k" lKaGl kï jQ ;ukag m%sh ;u wiq irid.;a fya ud,s.dfjka msgúh'
       k.rfhka msg fndfyda ÿrla .sh miq f.!;u, ish wdnrK yd i¿ms<s .,jd ;ud msßjrd isá Wm foaj;djl= úiska fok ,o Y%uK Öjrhla ye`o .;af;ah' È. jeä flia l<U ;u lvqfjka lmd oud th ish we`ÿu meලැ`ÿï iu`. Pkak wf;a msh uyrcdKka fj; heúh' ;u iajdñhdf.ka fjkaúh hq;= nj ÿgq lKaGl wYajhd fYdalfhka <h me,S fudf,dúka pq; විය. fumßoafoka zz uydNsksIal%uKhZZ l< isoaOd¾: l=udrhd" yeඳි Öjrh muKla tlu Okh fldg we;s mßn%dðlhl= njg m;a jQfhah'
       m<uqfjka ;ekska;ek f.dia ms`vq is.d wkqNj lrñka Ôj;a jQ fya miqj th w;yer jkjdiS ;jqil= njg m;aúh' wd,drld,du kï ;jqil=f.ka Ndjkd l%uho" Wmkoaj, b.ekajQ n%yauka O¾uho fya W.;af;ah' wd;au ixhufhka yd {dkfhka ñksil=g ÿlska ñÈh yels hhs ta;a;= fkd.;a isoaOd¾:" ish l¾ufhka ñ§ wjidk iqjh n,dfmdfrd;a;=fjka
w;als<u;dkq fhda.h wkq.ukh l< miaj. ;jqikag tlaúh'
       Tyqf.a ÿIalr l%shd fld;rï ±äùo h;a, miaj. ;jqfida Tyq ;ukaf.a kdhlhd jYfhka ms<s.;ay' ;ud mK we;s glgq f.dvla njg m;ajk f;la fya idjqreoaola fufia ÿIalrl%shd lf<ah' fï ÿIalr l%shd ksid yd සිරුරින් jeyeÍ .sh Tyq Èkla uq¾cd ù jegqKq miq Tyqf.a wkq.dñlfhda Tyq uf<a hhs is;+y' ál fõ,djlg miq isysh ,;a fya Wmjdifhka yd ÿIalr l%shdj,ska lsis m%fhdackhla fkd,enqKq nj wjfndaOlr .;af;a kej; ms`vqis`.d wdydr j<ඳා ke;sù .sh YÍr Yla;sh ,enqfhah' ;ukaf.a ms<sfj; meyer yeÍu .ek llsreKq miaj. ;jqfida Tyq w;ayer .shy'
       fï ld,h jkúg ;siamia úhg m;aj isá isoaOd¾: f.!;u Èkla ìïìidr rcqf.a rdcH jQ u.O foaYfha .hd mqrhg kqÿßka msysá fndarella uq, jev isáfhah' ta wi úiQ f.dúhl=f.a ÈhKsh jQ iqcd;dfjda lsßn;a Tyqg msÿjdy' fuhska iaj,amhla je<`¥ fya iakdkh fldg miqj tÈk iji ta fndarel hgu jdäù ;u weglgq Èrd .sh;a f,a úheළී .sh;a ÿl ms<sn`o .egලුj úiok ;=re ;u wiqfkka bj;a fkdjk njg wêIaGdk lr .;af;ah'
       fufia i;a i;shla fya ta .i hgu jev isáfhah' f,!lsl foaj, yd ldufha uQ¾;sh jQ;a" iuyr wd.ïj, hlaIhl= or ;ek fn!oaOd.fuys orkakdjQ;a" udrhd t;au fï තැනට රැස්වූ foújre yd N+;fhda md .shy' Èk .Kklau f.!;u ish¨ wdldr ;DIaKdjka uev meje;aùh' mKsjqvldrhl= f,i fjia j<d.;a udrhd" foajo;a; ler<s .id Y=oafOdaOk rc o`. f.a ,jd hfYdaOrd ìij ;uka w;alr .;a nj ie,lr isáfhah' tfy;a Wkajykafia fkdie,S isáhy' túg ish udr fik`. le`ojQ fya iq<s iq<x we;s fldg l=Kdgq kxjd c,.e,Sï yd N+ñlïmd we;s fldg isoaOd¾: ;jqid ìh jeoa§ug ;e;al< kuqÿ" nද්ධ m¾hxlfhka Wkajykafia fnda.i uq, fkdie,S isáhy'      thska merÿKq udrhd f.!;uhkaf.a oDG wêIaGdkh fjkia lrkq i`oyd uDÿ u`.la .;af;ah' fya rEm,djkHfhka imsreKq ;Kayd" r;S" r`.d hk ish ¥jreka ;sfok lefoõfõh' Tjqyq kgd" .S .hd" f.!;uhka f.a is; weo .ekSug ;e;a l<y' Tjqkaf.a ia;%S udhdjkao jHd¾: úh' Tjqyq f.!;uhkag pl%j¾;s rdcHh mjdfok njg fmdfrdkaÿ jQy' tfy;a Wkajykafia fkdie,S isáhy' f.!;ufhda Ndjkdfõ ;j;a .eUqrg .shy' i;ai;sh wjidkfha tl=ka mKia jk Èk wreKq kef;au Wkajykafia i;Hh wjfndaO l< fial' ÿl we;sùfï ryio ±k.;a fial' f,dj ÿlska msÍ we;af;a l=ula ksid±hs hk ÿflys fya;=jo wjfndaO fldg" fï ÿlska ñ§ug l< hq;af;a l=ula±hs hkako jgyd .;ay' fya nqoaO;ajh ,eîh' ;j;a i;a i;shla ;ud úiska fidhd ගන්නා ලදa fï i;Hh .ek wdj¾ckd lrñka" ta fndarela uq,u Wkajykafia .;l< fial'
       ;ud fidhd .;a fï i;Hh f,djg m%ldY l< hq;=o keoa±hs úÑlsÉඡාpdjla we;eï úgl Wkajykafiag we;súh' l=ula ksido h;a" ta O¾uh .eUqqre fyhskq;a" m%ldY lsÍu ÿIalr ksid;a" th wjfndaO lr .ekSfuys iu;a jkqfha iaj,am fofkl= muKla ksid;ah' blaì;sj Wkajykafia fndaêuQ,h yer m<uqj ;u wkq.dñlhkaj isá miaj. ;jqika ;fmda p%;hka i`oyd f;dardf.k isá nrKeia kqjrg kqÿßka msysá ñ.odhg ^±ka id¾kd;a& jeäfial'
       fï ;jqika miafokdygh m<uqjk O¾u foaYkh lrk ,oafoa. fn!oaOd.fï jpkj,ska lsjfyd;a zz Oïu plalmamj;a;khZZ wdrïN lrk ,oafoa fï O¾u foaYkfha§h' ta O¾u foaYkdj Tjqkaf.a is;ays fl;rï ;Èka ldjeදී .sfhao කිh;fyd;a Tjqyq ;u ;fmda úëka w;ayer h<s;a Wkajykafiaf.a Y%djlයෝ njg m;ajQy' Èk lsysmhlg miqj ;reK ;jqika yeglska iukaú; lKavdhula Wkajykafiaf.a wkq.dñhka njg m;ajQy' nqÿka jykafia úiska fudjqka fn!oaO O¾uh foaYkd lrkq msKsi pdßldj, hjk ,§' jeäl,la fkdf.diskau Wkajykafiaf.a ku .x.d k§ ;ekafka m;< úh' tl, විසූ ‍ශ්‍රේෂ්ඨ rcorefjda Wkajykafiag;a" Wkajykafiaf.a Y%djlhkag;a ish wkq.%yh ÿkay' ixjrfhys msysá tlu úkh kS;shg hg;a lIdh jia;%OdÍ uyKqka ^NslaIQkahhs ye`Èkafõ' zz NslaLqZZ jdpHd¾:h hdplhka hkakh'& /ila iys; ix> idikhla Wkajykafia msysgjQ fial mqrdjD;a; wkqj fï úkh kS;s nqÿka úiskau mkjk ,o tajdh' Wkajykafia O¾uh foaYkd lrñka  .;l< È.=ld,h ms<sn`o fkdfhක් l:d f.;S ;sfí' lms,jia;= mqrhg wd Wkajykafia ish mshdKkao" ìijo" rdyq, mq;%hdo" B¾Ishdfjka msÍ .sh yola we;s ish {d;s fidfydhre foajo;a; we;=¿ rdciNdfõ lsysm fofkl=o nqoaOd.ug yrjd .;a fial' ish lsßuõ yd iq¿ujq jQ lDIdf.!;ñh) f.a b,a,Su ksid fkdleue;af;ka jqjo NsCIqKS Ydikh msysgqùug bvÿka fial' Wkajykafia .ek foajo;a; fldmuK B¾Ihd  iy.; ù o h;a nqÿka jäk ud¾.fha úhre jegqKq w,shl= bÈßhg hjd Wkajykafia uerùug mjd ;e;a lf<ah' tfy;a nqÿkaf.a ldreKslNdjh yd ks¾Nh .;sh ±l ±uqKq yia;shd Wkajykafia mduq, oK .eiSh' YdlH - flda,sh jxY hq.sks weúළීSug hoa§ fomi /iaj yqka hqoyuqod w;ßka jev hqoaOfha wdÈkj .ek úia;r fldg Wkajykafia ta igk je<elajq fial' wx.=,sud, kï fidref.a m%foaYhg ;ksj jeä Wkajykafia Tyqf.a wkq.dñlhka yd Tyq nqoaO O¾uhg yrjdf.k" Tjqka wdOd¾ñl l%shdmámdáfhka uqod.;a fial'
       nqÿkaf.a Ôú;h jgd f.;=Kq fkdfhla l:d wkqj wkajykafiaf.a Ôú;fha fkdfhla wdYap¾h" woaN+; isoaëka we;s jqj;a" nqÿka úiskau mj;ajk ,o m%d;syd¾h .ek wd§u mqrdjD;a;j, lsisjla i`oyka ù ke;s ;rïh' fjk wdpd¾hjrekaf.a wNsfhda.hla ksid nqÿka jrla Y%djia;s k.rfha Rද්ê n,fhka wyfia m<la ne`o jev isá nj;a" fjk;a fm<yr mE nj;a" i`oyka ù we;' tfy;a NsCIQkag Rද්ê n,fhka ප්‍රා;syd¾h mEu Wkajykafia ;Èka ;ykï l< fial' Wkajykafia .s,kqka Rද්ê n,fhka iqjl< njlao jd¾;d ù ke;' fhaiqia l%sia;=ia jykafia úiska lrk ,o ,±hs Y=NdrxÑ .%ka:j, i`oyka jk m%d;syd¾hj,g iïmQ¾Kfhkau fjkia w;la .;a fyhska nqÿka ms<sn`oj i`oyka <.kakdiq¨ l:dka;rhla fuys i`oyka lsÍu jà'
;udf.a tlu mq;%hdf.a urKh ksid fYdalfhka mSä; jQ ia;%shla nqÿka ta wi< jev isák nj wid ta orejdg kej; mK Wmojd .kq i`oyd Tyqf.a uD; YÍrh nqÿka iómhg f.kdjdh' frda.h iqj lsÍug m<uqj wi< k.rhg f.dia lsisjl= fkdu< mjq,lska wn ñgla f.k tk f,i Wkajykafia wehg lS fial' wE tn`ÿ mjq,la fidhkq i`oyd f.ka f.g .shdh' tnkaola fiùfuys wfmdfydi;a jQ nj lsj hq;= fkdfõ' ÿl yd urKh je<elaúu fkdyels nj thska wjfndaO lr.;a wE fufyKs iiakg we;=¿ jQjdh'
       wjqreoafoka wgudihla uq¿,af,au nqÿyqo Wkajykafiaf.a Y%djlfhdao ;ekska ;ek hñka ish¨ fokdg O¾uh foaYkd l<y' j¾Id ld,h jQ isව් ui ;=< Tjqyq ;ukaf.a wkq.dñlhl= jQ OfkaYajr .syshl= úiska Ydikh Wfoid දෙනු ලැබූ WoHdkhl WK yd ng,Sj,ska iEÿ wimqj, úiqy' miqj we;sjQ uyd fn!oaO úydrj, wd§u iajrEmh fï WK yd ngm;=rej,ska l< wimqh' y;sia jila uq¿,af,a Wkajykafiaf.a lS¾;sh me;sr .sfhah' tfiau ix> Ydikh ^ix> hkafka w¾:h zziudchZZ hkqhs'& .Kkska yd n,fhka jeäKs' fjkත් wd.ï weoyQ úreoaOlrejka úiska fn!oaO Y%djlhka lsysm fofkl=g wvkaf;aÜgï lrk ,o kuq;a" foajo;a;f.a l=uka;%Kh yer nqÿkajykafia kï wkqkaf.a ysxid mSvdj,g f.dÿre fkdjQy' Wkajykafiaf.a O¾u m%pdrh" úreoaOjd§ l%shd wd§ ndOlj,ska f;dr iduldñ tlla úh' fï w;ska nqÿka jykafia f,dalhd f.a ys; iqj msKsi .;l< fiajd ld,h fhaiqia jykafia ta i`oyd .;l< fiajd ld,hg jvd fnfyúka fjkiah'
       wjidkh meñKsfha Wkajykafia wiQ úhg meñKs l,aysh' ta ðú;fha wjidk j¾Id iuh ffjYd,s kqjrg kqÿfrys .;fldg" jeisld,h bjrjQ miq ;u Y%djlhka msßjrd Wkajykafia ;reK ld,fha ;uka úiQ .ïrg n,d jeähy' w;ru`.§ Wkajykafia ;u urKh wdikak nj Y%djlhන්g ye`.jQy' ±ka ;ukaf.a YÍrh yeu ;ekaysu Yío k.k Èrd.sh .e,la jekshhs lSy' ;ukaf.a O¾ufha m%lg wm%lg jYfhka úfYaIfhka fkdl< fialehso, uq¿ O¾uhu .=reuqIaá fkd;nd Tjqkag foaYkd lr we;ehso, jod<y' ;uka msßksjka mE miqj fjk kdhlhl= fiùug W;aiyd ±ßh hq;= fkdfõ hhso, Tjqkag u`.fmkaùug ;uka foiq O¾uhu m%udKj;a jk njo Wkajykafia lS fial' ;ud, ;uka flfrys úYajdih ;eìh hq;=h' ;ukgu mykla úh hq;=h' msg irKla fkdme;sh hq;=h'
       mdjd kqjr§ Wkajykafiaf.a Wmdilhl= jQ pqkao lïudr mq;%hd ÿka iQlr udxY odkh ms<sf.k je<`¥ fial' bka fkdfnda fõ,djlg miq Wkajykafiag rla; w;Sidrh jeÈKs' tfy;a ta <`. msysá l=YS k.rhg ^l=iskdrd & hEug jqjukd hehs Wkajykafia wjOdrKfhkau lshd isá fial' ta k.rhg kqÿßka msysá i,arella uq, jeofyd;a Wkajykafia tod rd;%sfha fudf,dúka ;=rka jQ fial' Wkajykafiaf.a wjidk jpkh zz ish¨ ixialdr O¾ufhda wks;Hhy' wm%udoj iïmdokh lrkakZZ hkqhs' fuh Wkajykafiaf.a mßks¾jdKhhs' fYdalfhka පෙළී.sh Y%djlfhda Wkajykafiaf.a uD; YÍrh wodyk l<y' NiaudjfYaI fkdfhla f.da;%j, ksfhdað;hka yd u.Ofha wcdi;a; rcq úiska fnod .kakd ,§'
මතු සම්බන්ධයි.
එතෙක් අපි  මගේ කවියක් විඳිමු. 




     දෙදිය

     දෝවනය

     පිණිසත්

     ප්‍රහාරය

     පිණිසත්

     දිය

 







Featured Post

සතර පාරාජිකා හඳුනාගන්න

i;r mdrdðld y`ÿkd.kak jhi wjqreÿ 18 iïmQ¾K ù .sh miq ´kEu jhil§ meúoaol=g Wmiïmodjg m;aúh yelsh' th iïmQ¾Kfhkau úkhl¾uhls&...