Wednesday, July 5, 2017

මිලදී ගත් බුදුන්

මිලදී ගත් බුදුන්

වැයකර මුදල් ගැනුමට ගියේ උදෙන්
හෙට්ටුම කළේ ගාණ තිබුණු නිසා උඩින්
දමනය නොවන වෙළෙන්දෙකි ඔහු නම්
ලාභයක් නැතිව කොහොම විකුණන්නද බුදුන්

රැගෙන පිළිමය ගෙන ගොස් ගෙදර බැණබැණ සිතින්
පුංචි වීදුරු පෙට්ටියක හිඳුවා තබා ඒ බුදුන්
බිතෙක ඇණයක් ගසා එල්ලා තරමක උඩින්
මැටි පහනක් තැබුවේ දැල්වෙන්න නෙක පැතුම්


No comments:

Post a Comment

Featured Post

සතර පාරාජිකා හඳුනාගන්න

i;r mdrdðld y`ÿkd.kak jhi wjqreÿ 18 iïmQ¾K ù .sh miq ´kEu jhil§ meúoaol=g Wmiïmodjg m;aúh yelsh' th iïmQ¾Kfhkau úkhl¾uhls&...